ඔබ හිතුවේ ඉතියෝපියාව ලංකා වගේ කියලද නෑ

 ඔබ හිතුවේ ඉතියෝපියාව ලංකා වගේ කියලද නෑ එහෙම නෑ ලංකාවට වඩා ඉතියෝපියාව ගොඩක් දියුණුයි ඒකට හේතුව ඔ⁣බ දන්නවද?  අවුරුදු හැත්තෑ තුනක් තිස්සේ පට්ට හොරු රැලකට වන්දනාමාන කරන ඔබ වැනි වහල්ලු එහෙ නැහැ හැබැයි ගෝත්‍රික වර්ග නම් අසූවක් විතර ඉන්නවා එහෙත් එහි පාලකයෝ රටට ගොඩක් ආදරෙයි. එහි පාලකයෝ ithiopian මිස ඇමරිකාවේ පයගහලා ඉන්න උන් නෙමෙයි 2000 වර්ෂයේදී  ලෝකෙ දුප්පත්ම තුන්වැනි රට මේ අවසාන අවුරුදු පහේදී 2016 සිට ශ්‍රී ලංකාවට  හිතන්නවත් බැරි වේගයකින් දියුණුවෙමින් යන රටක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය  2.7%

ඉතියෝපියාවේ ආර්ථික වර්ධන වේගය 6.2%

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form