අප පෘථිවිය භ්‍රමණය වන්නා සේම

 

අප පෘථිවිය භ්‍රමණය වන්නා සේම පෘථිවිය සමගම අපගේ වායුගෝලයද භ්‍රමණය වීමක් සිදුවෙයි.එමෙන්ම පෘථිවියෙන් ඉහළ පෘථිවියේ ගුරුත්වාකර්ශන බලයට හසුවී තිබෙන සියළුම ප්‍රදේශ පෘථිවිය සමග භ්‍රමණය වෙයි. 


වර්තමානයේ මෙම කලාපයද අපද්‍රව්‍ය වලින් දූෂිත වී පවතියි.විනාශ වූ චන්ද්‍රිකා,පෘථිවි කක්ෂයේ පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථාන මගින් පිටකරන අපද්‍රව්‍ය වැනි අපද්‍රව්‍ය වලින් මෙය දූෂිත වී තිබේ.මෙම අපද්‍රව්‍ය පෘථිවිය සමගම භ්‍රමණය වෙමින් පවතියි.


මෙය Kessler syndrome ලෙස හදුන්වන අතර වර්තමානයේ මෙමගින් එතරම්ම බලපෑමක් ඇති නොවුවත් අනාගතයේදී අප අපේම කුණු ගොඩක සිරවිය හැකි බවට විද්‍යාඥයින් මත පල කරයි.අනාගතයේදී අපට මෙම අපද්‍රව්‍ය නිසා පෘථිවියෙන් පිටවීමටවත් අවස්තාවක් නොලැබෙනු ඇතැයි ඔවුන් වැඩිදුරටත් පවසයි.


තවද අභ්‍යවකාශ කටයුතු හා චන්ද්‍රිකා මගින් සිදු කරන කටයුතු සියල්ලම කළ නොහැකි තත්වයටම මෙය දරුණු විය හැක.


කෙසේවෙතත් තවමත් මෙම ගැටලුවට විසදුම් සොයාගැනීමට  විද්‍යාඥයින් අසමත් වී ඇත.

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form